Auto News


2017 අයවැයෙන් වාහන මිල වෙනස් වන හැටි - Monday, 14 November 2016 @ 14:30

2017 අයවැය යෝජනා තුළින් පසුගිය වසරේ දී වාහන ආනයනය සඳහා එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු පැනවීමේ ක්‍රමවේදය යතුරු පැදි සඳහා ද හඳුන්වා දීමට පියවර ගැනිණි.
තවද කිලෝවොට් 100 ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා නිෂ්පාදන බද්ද අඩු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරිණි.


කෙසේ වෙතත් නිෂ්පාදන විශේෂ විධි විධාන බද්ද යටතේ ආනයනික මෝටර් රථ සඳහා වන නිෂ්පාදන බදුවල ඉහළ වෙනස් වීමක් සිදුවන බව වාහන ආනයනකරුවන් කියා සිටී. මේ හේතුවෙන් එන්ජින් ධාරිතාව 1000 දක්වා වන මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යා හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසන ලදී.

Sri Lanka’s vehicle importers today announced the duty changes on vehicles as per the Budget proposals presented by the government for the financial year of 2017.

The price of vehicles with an Engine Capacity below 1000cc will likely see increase by around Rs. 200,000 while vehicles with Engine Capacity 1800CC to 2000cc could increase by around Rs.900,000.

Electric Cars duty have been Reduced by 11.5%.

Three-wheel Duty has been Increased Rs.250.00 Per CC (duty Increased - Rs. 50,000.00).

No Duty Changes for Hybrid Vehicles up to 1800CC.

HS Codes have been changed for Petrol, Petrol Hybrid, Diesel and Diesel Hybrid Vehicles 1600CC to 1800CC and 1800CC to 2000CC.

Engine Capacity 1800CC to 2000CC Increased to Rs.500.00 Per CC.

Examples: BMW X5 duty Increased - Rs.900,000.00 Nissan X-Trail duty Increased - Rs. 995,000.00 Mitsubishi Outlander duty Increased - Rs. 995,000.00.

Engine Capacity up to 1000CC Increased Rs. 250.00 Per CC. Examples: For 800cc Vehicles Rs.200,000.00

Double cabs Percentage 143.8% or Rs. 5,000,000.00 Per Unit.

For Electric Cars duty have been Reduced 11.5% (Duty Reduced From Rs. 500,000.00 to 650,000.00)

For Petrol Buddy Trucks Per Unit Rs. 1,000,000.00 (Duty Increased from Rs.300,000.00 to 450,000.00)

For Passenger vehicles Per Unit Rs. 4,500,000.00 (Duty Increased from Rs.300,000.00 to 600,000.00)

For Diesel Van Per Unit Rs. 4,500,000.00 (Duty Reduced From Rs. 900,000.00 to 1,450,000.00)

For petrol Vans Per CC Rs.1750.00 or 97.75% (Reduced From Rs. 600,000.00 to 900,000.00)

The Year of G V W Exceeding 5 Tons Trucks Amendment 5 to 10 years.

For Freezer Unit Rate Rs. 1,500,000.00 (5 To 10 years).

For Dump Trucks Unit Rate Rs. 2,500,000.00 (5 To 10 years)




මොකක්ද මේ “උබර්” කියන්නේ? - Sunday, 24 May 2016 @ 18:10

උබර් කියන්නෙ ඔයාලගෙ ගමන් බිමන් පහසු කරවන “ඇප්” එකක්. අලුත්ම ටැක්සි සේවයක්. ගමනක් යන්න ඕන වුනාම උබර් ඇප් එක ඇරලා ඇමතුමක් දුන්නම ලගම ඉන්න උබර් රියදුරෙක් එයාගේ පුද්ගලික කාර් එක අවශ්‍ය තැනට එනවා.
 


ඔයාට අවශ්‍ය වර්ගයේ කර්ගයේ ලාෙකු පොඩි ජාති වර්ග වලින් වාහනයක් ඉල්ලුම් කරන්න පුලුවන්. සමහර නගරවල බී එම් ඩබ්ලිව් මර්සිඩීස් පෙජරෝ වාහනයක් වුනත් උබර් පාවිච්චි කරලා ගෙන්නව ගන්න පුලුවන්. ඔයාගෙම වාහනයක් විදියට රියදුරා එක්ක මේකෙන් යන්න පුලුවන් පුද්ගලික ගමන් බිමන් වලදි. ඇයි එවයි කැබ් කියලා ගහලා නෑ. 


GET UBER FREE TAXI RIDE - CARPRICES.LK
Colombo Sri Lanka Uber Promo Code: indrajithk20ue


ඒවගෙම ඔයාට සල්ලි ගෙනියන්න කරදර වෙන්න ඕනත් නෑ. ඔයාලගෙ ණයපත් (ක්‍රෙඩිට් කාඩ්) උබර් ගිනුමට සම්බන්ධ කරලා පහසුවෙන් මුදල් ගෙවන්නත් පුලුවන්.



ඔයාටත් ඔයාගෙම කියලා කාර් තියෙනව නම් ඔන්න උබර් වල රියදුරෙක් විදියට ලියාපදිං චි වෙලා අමතර ආදායමක් උපයගන්නත් පුලුවන්!. නිකන් ඉන්න වෙලාවට උබර් ඩ්‍රයිවර් ඇප් එක විවෘත කරලා ඉල්ලීමක් කරන (හයර්) පාරිභෝගිකයෙක් ඉන්නවද කියලා බලන්න පුලුවන්,

එහෙම ඉන්නවනම්, උබර් ඇප්ප් එකෙන් ඒක පෙන්නලා දෙනවා අදාල මාර්ග-ප්‍රදේශයත් එක්කම. ඉතින් ඔයාට ලේසියෙන්ම අදාල පාරිභෝගිකයා අරන් අවශ්‍ය ගමන දක්වා ගෙනියන්න ඇරලන්න පුලුවන්.

මේ සේවාෙවේ තව වැදගත් ගුනාංගයක් තමයි හදිසියේ යම්කිසි දෙයක් අපමතක වෙලා ගියොත් ඇප් එකෙන්ම එක රියදුරාට දන්වල ගෙන්න ගන්නත් පුලුවන්.

 සාමන්‍යයෙන් නම් මේ උබර් ඇප්ප් වල ගාස්තු ටැක්සි වලට වඩා අඩුයි. හබැයි කාර්‍ය බහුල වේලවන් වලදී නම් ගාස්තු 3න් ගුණයක් විතර වැඩි වෙන්නත් පුලුවන්. උබර් ඇප් එකේ ගාස්තු වැඩිවීම ගැන පෙරෙ දැනුම් දීමක් ලබා දෙනවා. 

How to get a Uber cab ?


UBER Sri Lanka Promo Code -  UBERINCMB

3 comments:

  1. UBER promo code - YCCC16 (for New users only)

    ReplyDelete
  2. UBER promo code 50% Off

    Use the promo code "UBERSL8" to get 50% off your next two Uber rides in Colombo. Valid till 29th January 2017.

    ReplyDelete
  3. Get Rs. 100/- off your next 4 Uber rides in Colombo. UBER Promo Code: RIDEINCMB

    ReplyDelete

FIND YOUR DREAM CAR

Why Advertise on Carprices.lk ?